- පාසලේ ළමුන් සදහා රෑ කදවුරක් පැවැත්විනි
- පාසලේ ළමුන් සදහා විදුහල් පතිගේ මැදිහත් වීමෙන් ත්‍රි/කන් /ගන්තලාව මහා විද්‍යාලයේ විදුහල් පතිගේ දායකත්වයෙන් 2023.09.16 වන දින රෑ සාර්තක ලෙස පවත්වා 2023.09.17 වන දිනසාර්තක අයුරින් නිම කර ළමුන් නිවෙස් වලට පිටත් කර යවන ලදි
- පාසලේ ict ක්ලබ් එකක් පැවැත්විති
- අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වාගෙන. යන "සයිබර් ලොවට පියාපත් "යන වැඩ සටහන යටතේ අප පාසලේ විදුහල් පතිගේ මගපෙන් වීම යටතේ පවත්වා ගෙන යනු ලැබේ