2023 දෙවන වාර පරික්ෂණ පැවැත්වේ.
2023 වර්ෂයට අදාල දෙවන වාර පරික්ෂණය පැවැත්විමට 2023.10.10 දින සිට පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
විභාග ගාස්තු කඩිනමින් ගෙවා නිම කරන ලෙස සියලු ම සිසුන්ට හට විදුහල්පතිතුමා අද දින දැනුම් දුනි.