මෙම පාසල ආරම්භ කරන ලද්දේ 1965 ජනවාරි මාසයේ ය. ප්‍රථම විදුහල්පති වූයේ D.K.R. බංඩාර මහතා ය. ඔහුගේ සේවා කාලය අවුරුදු 06ක් පමණ වෙ. ඔහුගෙන් පසු විදුහල්පති වශයෙන් පත් වූයේ R.M. කළු බංඩා මහතා ය. ඔහුගේ සේවා කාලය මාස 06ක් පමණ විය.
| පාසල ආරම්භ වු දිනය | 1965.01.08 |
| පළමු විදුහල්පති | D.K.R.බංඩාර |
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසල් සංගණන අංකය | 16096 |
| පාසල් ID අංකය | |
| අධ්‍යාපන කොට්ඨාශය | කන්තලේ |
| අධ්‍යාපන කලාපය | කන්තලේ |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමලය |
| පළාත | නැගෙනහිර පළාත |
| පාසල් භුමියේ ප්‍රමාණය | අක්කර 5යි.(හෙක්ටයාර 2.0158) |
| පාසල් භුමි අංකය | P.PLAN ත්‍රි |
| පාසල් කුඹුරු භුමි ප්‍රමාණය | අක්කර 5 යි |
| පාසල් සංවර්ධන ගිණුම | ලංකා බැංකුව 82744646 |
| පාසල් විද්‍යුත් ලිපිනය | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| ගාම සේවක වසම | 228 L ගල්මැටියාව උතුර |
| පාසල් ගීතය නිර්මාණය | H.A.ඥානවති |
| තැපැල් අංක | 313118 |
| පාසල් වර්ණය | කොල වර්ණය |