දසත මිහිර කලතය්
හදේ සුවය ගෙනදෙය්
ගල්මැටියාවේ විදුහල් මාතා
සතු සිසු දරුවන් අපිමයි...............//
ශාස්ත්‍ර කළාශිල්පාවි විද්‍යා
ඉගෙනුම ලබන ලෙසින්
අපි සැම සතුටින්- එක් වී සමඟින්
දියුණුව ලබන තොසින්
දසත මිහිර කලතයි.........
වියලි පෙදෙස පිපිදෙයි
මිහිර හදේ සුවදෙයි
විදුහල් මෑණිය මේ ඔබ අපගේ
ජීවය මෙන් සලකමි
දසත මිහිර කලතයි.........
සතු සිසු දරුවන් අපිමයි........//
පදරචනය- HA ඥානවතී මිය