අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර පරිසරයක කදු පාමුල සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ පැරණි කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මකවේ.





