දීර්ඝ ඉතිහාසයක් හිමි අප පාසල අධ්‍යනය, ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙමින් විවිධාකාර ජයග්‍රහණය රාශියක් මෙතෙක් ලබාගෙන ඇත.