ත්‍රිකුනාමලය ද්‍රිස්ත්‍රික්කයේ ,කන්තලේ කලාප කාර්‍යලයේ ,පිහිටි අප පාසලට ඉතා පැරනි ඉතිහාසයක් ඇත. එමෙන්ම අප පසලේ ලමුන් 150ක් පමන අද්‍යාපනය අතර 1ශ්‍රේනියේ සිට 11ශ්‍රේනිය දක්වා සිසුන් ඉගෙනුම ලබයි.ඔවුන්ගේ දැනුම,ආකල්ප,කුසලතා,වර්දනය සදහා පාසලේ ගුරුවරු මෙන්ම සම්පත්ද උපයෝගි කරගෙන අප පාසලේ ලමුන්ගේ ජීවිතය ආලෝකමත් කිරීමට මා නිරතුරුවම කැපවී සිටිමි.