ත්රිකුනාමලය ද්රිස්ත්රික්කයේ ,කන්තලේ කලාප කාර්යලයේ ,පිහිටි අප පාසලට ඉතා පැරනි ඉතිහාසයක් ඇත.සමගියෙන් පෙරට යමු යන තේමාව යටතේ ලමුන්ව අද්යාපනයෙන් ඉදිරියට රැගෙන යන ගමනේදි තවත් ලමුන් එකතු කරගෙන පාසල ඉහල තැනකට රැගෙන යාමට මා නිරතුරුවම කැපවී සිටින්නෙමි.