imgonline-com-ua-resize-aUlyIWpex11SNp
WhatsAppImage2023-09-08at125154.jpeg
WhatsAppImage2023-09-08at125203.jpeg
PlayPause
previous arrow
next arrow


 

පාසලේ දැක්ම

 

විනයවත් පරිසරයක නැණවත් සිසු කැලක්  

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර පරිසරයක කදු පාමුල සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ පැරණි කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මකවේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

අප වෙත පැමිණෙන දරුවන් ජාතික අද්යාපන අරමුණු වලට එකගව පොදු නිපුණතා සාක්ෂාත්

කර ගනිමින් ප්‍රමාණාත්මකව හා ගුණාත්මක බාවය ඉහල නැංවීම සදහා නව තාක්ෂනය

යොදා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් කර්යේයේදී  එහි නිරත වෙමින් සදාචාරාත්මක හා

නිර්මාණශීලි මෙන්ම වින්දනාත්මක පෞර්ශයකින්  යුත් පුද්ගලයින් සමාජයට ප්‍රදානය කිරීම

ගල්මෙටියාවේ විදුමාතාවගේ මෙහෙවරය් ..........

0

Notifications

Notice Board

English Day Competition – 2023.10.03

Galmetiyava MV